සමනළයින්

ලංකාවේ සමනළ විශේෂ 243ක් විතර සිටියද,සත්වෝද්‍යා‍නයේ පහසුකමි තිබෙන්නේ විශේෂ 30කට ආසන්න ප්‍රමාණයකට පමණි.සමනළයින් වැඩි කැමැත්තක් දක්වන පරිසර පද්ධතියක් සමනළ උයන තුළ නිර්මාණය කර ඔවුන්ව ආදරයෙන් රැක බලා ගැනිමට විශාල මහන්සියක් දරන්න සිදු වී ඇත.මී පැණි,පළතුරු යුෂ ලබා දීම මෙන්ම විවිධ ශාක වර්ග දළඹුවන්ට ලබා දීමෙන් එම සමනළයින් බෝකර ගැනීම සිදු කරයි.සමනළ උයන තුල මෙම අභිජනන කලාපය දැක බලා ගන්නත්,සමනළ රෑන් අතර සැරිසරන්නත් දැන් හැකියාව ඇත.  

පින්තූර ගැලරිය


පුවත් පත්‍රිකාව

මාසික වීඩියෝව

පුවත් සහ සිදුවීම්