අධ්‍යාපන
සත්වෝද්‍යාන ව්‍යාපෘති
සත්වෝද්‍යාන ව්‍යාපෘති
ජාතික සත්වෝද්‍යාන තුල ව්‍යාපෘතියක්
|
ඉලක්ක කණ්ඩායම් - අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල/ උසස් පෙළ/ විශ්ව විද්‍යාල සිසුන් සිසුන්ට සත්ව විවිධත්වය හා සත්ව වර්ගිකරණය ගැන හැදැරීමට ජාතික සත්වෝද්‍යානය මගින් ඉතා අනර්ග අවස්ථාවක් ලබා දි තිබෙනවා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල / උසස් පෙළ / විශ්ව විද්‍යාල සිසුන් සදහා ජාතික සත්වෝද්‍යානය ඉතා වටිනා සම්පතක් ලෙස හැදින්විය හැක. ඔබට ව්‍යාපෘතිය සදහා මාතෘකාවක් සොයාගැනිම ට අපහසු නම් ජාතික සත්වෝද්‍යානය හි අධ්‍යාපන අංශය ට අමතන්න ඔබගේ දැනුම සදහා ව්‍යාපෘති කිහිපයකට මාතෘකා පහත ඇත
එම ශිෂ්‍යයින්ට ජාතික සත්වෝද්‍යාන තුල ඇති දුර්ලබ ෙපාත් වලින් සමන්විත පුස්ථකාලය භාවිතාකල හැක |





