සිදුවීම්
|
ඔබේ උපන්දින සාද ස්වාභාවික පරිසරයක දි උපන් දින සාදයක් පැවැත්විමට ඔබටත් අදහසක් ඇති නම් එයට හොදම ස්ථානය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දි තිබෙන පැකේජයේ ඔබේ උපන් දින සාදය සාර්ථක කරගැනීමට අවශ්‍යවන දේ අන්තර්ගත වි ඇත. මෙම පැකේජයට අන්තර්ගත දේ:
සාද සඳහා සතුන් තේරීම
අමතර දේ
පහත දැක්වෙන අංගයන් ඔබගේ උපන්දින සාදය සදහා එකතු කරගන්න ෆොරමයේ අදාල ස්ථානය පුරවා එවන්න |
||||||||||||||||





