උපදේශකත්වය
පර්යේෂණ
පර්යේෂණ
පර්යේෂණ
| සත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙි පර්යේෂණ අංශය මගින් සංරක්ෂණය පෙරිදැරි කොට ගත් පර්යේෂණයන්ද සත්ව චර්යා හා සතුන් රැක බලා ගැනීම පිළිබඳ අධ්‍යයනයන්ද සිදු කෙරේ.
ක්‍රියාත්මක වෙමින් පවතින පර්යේෂණ
දැනුවත් කිරීමේ වැඩ සටහන් විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන් හා අවශ්‍ය විට නරඹන්නන්ටද ජෛව විවිධත්වය, ජීවින් ඇතිකිරීම, සංරක්ෂණය හා ප්‍රදර්ශනය පිළිබඳ අධ්‍යාපනික තොරතුරු ලබා දීම සහ වැඩ සටහන් දියත් කිරීම.
උභයජීවී පර්යේෂණ
ක්‍රියාත්මක:
|
|||||||||












