රඟ දැක්වීම්
|
මුහුදු සිංහයා මුහුදු සිංහයගේ රැගුම් දර්ශනය සත්වෝඅද්‍යානයෙහි ප්‍රධානතම වඩාත් ආරර්ෂණීය වැඩසටහන ලෙස සැලකේ. 2003 මැයි මාසයේ දී ජපානයේ සිට මෙහි වාසයට පැමිණි මේ මුහුදු සිංහයා හැදින්වුයේ චක්කු නමිනි. එවකට ළදරු වියෙහි සිටි චක්කු ඉතා වේගයෙන් මෙහි දේශගුණයට හුරු විය. අප සත්වෝඅද්‍යාන පුහුණුකරුට මේ මුහුදු සිංහයා රැගුම් දැක්වීම සඳහා පුහුණු කර ගැනීමට ගතවුයේ මාස 3ක් වැනි කෙටි කාලසීමාවකි. |
||||||||||||||||
|
චිම්පන්සියා තවත් සිත් ඇදගන්නා සුලු කරුණක් වන්නේ චිම්පන්සි පැටවුන්ගේ සුරතල් දර්ශනයි. ටෝනිව ඔහුගේ මව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහු සත්වෝද්‍යානයේ සුරතලෙක් බවට පත්වුණා. සංචාරකයින්ට ටෝනිගේ රැගුම් නැරඹීම පමණක් නොව දින චර්යාවද කාලසටහනට අනුව පහසුවෙන් අධ්‍යනය කළහැකියි.
|
||||||||||||||||





