අධ්‍යාපන
අධ්‍යාපන වැඩසටහන්
අධ්‍යාපන වැඩසටහන්
අධ්‍යාපන වැඩසටහන්
|
ජාතික සත්වෝද්‍යානෙෙය් අධ්‍යාපන අංශයේ නිලධාරි මහත්මයකු හෝ මහත්මියක පැයක පමණ කාලයක් දේශණය පවත්වන අතර අවශ්‍ය අවස්ථාවලදි සත්ව අරණයන් අසලට නිදර්ශන පෙන්විම සඳහා කැදවාගෙන යනු ලැබේ. ඔබට දේශනය සඳහා පහත දැක්වෙන මාතෘකා අතරින් එකක් තෝරාගත හැක.මාතෘකාවක් තෝරාගැනීමට අපහසු නම් දුරකථන ඇමතුමක් මගින් අධ්‍යාපන අංශය සම්බන්ධ කර ඔබට අවශ්‍ය උපදෙස් ලබාගත හැක. මාතෘකා
විශ්ව විද්‍යාල සිසුන් සදහා පුහුණු වැඩසටහන් ජාතික සත්වෝද්‍යානයෙන් පිටත පැවැත්වෙන දේශන |





