ශ්‍රී ලංකාවේ අලි

Feature Image

ශ්‍රී ලංකාවේ අලින් ගැන කෙටියෙන් හඳුන්වාදෙන පොත් පිංච, අලින්ගේ සාමාන්‍ය තොරතුරු, හැසීරීම, රටාවන් ගැන පමණක් නොව ආසියානු අලියාගේ විශේෂත්වය ගැන ද විස්තර කරන මෙම පොත් පිංචට අලින්ගේ වර්ණවත් මෙන්ම  ආකර්ෂණීය පිංතූරු රැසක් ඇතුලත්ය. ශ්‍රී ලංකාවේ අලින් ගැන උනන්දුවක් දක්වන සැමට ඛෙහෙවින් ප්‍රයෝජනවත් මෙම පොත් පිංච දැනට ප්‍රකාශයට පත් කර ඇත්තේ සිංහල බසින් පමණි.

මාසික වීඩියෝව

පුවත් සහ සිදුවීම්