හැදින්වීම

දැක්ම
අපගේ ජාතික සත්වෝද්‍යානය ඉතාමත් අනර්ඝ සංර්ක්ෂණ ක්‍රමෝපායක් අනුගමනය කරන පර්යේෂණ සිදු කරමින් වඩා හොඳ අධ්‍යාපන දැනුමක් ලබා ගනිමින් පවත්වා ගෙන යන ලෝකයේ විශිෂ්ඨ සත්ව විද්‍යාත්මක මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීම
මෙහෙවර
ඉතා ආදරයෙන් රැකබලා ගනු ලබන්නා වූ සත්ව විශේෂ ප්‍රදර්ශනය කිරීම තුළින් ලබාගනු ලබන දැනුමෙන් සත්ව සම්පත නිසියාකාරව සංරක්ෂණය කිරීම අපගේ මෙහෙවරයි.
පරමාර්ථය
  • දේශිය හා ජාත්‍යන්තර සතන් අභිජනනය කීරීමේ ක්‍රමෝපායන්ට අනුකලව සතන් තබා ගැනිමට හා ඒ ඇසුරින් අභිජනනය කරවිම
  • හොද ආහාර පාන ලැබුණු නිරෝගිමත් සතන් ඔවුන්ගේ ස්වාභාවික පරිසර තත්වයන් යටතේ තබාගැනීම
  • සත්ව සංරක්ෂණ තේමා කරගත් පශුවෛද්‍ය වැනි කේෂ්ත්‍රයන්හි විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම
  • සත්ව ලෝකය පිළිබද වඩා හොද අවබෝධයක් මහජනතාවට ලබාදීම
  • නරඔන්නන් වෙත උසස් තත්වයේ අමතක නොවන අත්දැකිමක් ලබාගත හැකි වන අයුරින් සත්වෝද්‍යානය පවත්වාගෙන යාම

පුවත් පත්‍රිකාව

මාසික වීඩියෝව

පුවත් සහ සිදුවීම්