සත්වයින්
උරග මධ්‍යස්ථානය
උරග මධ්‍යස්ථානය
උරගයින්
| ඇතැමි අය උරගයින් නැරඹීමේ අකමැත්තක් තිබෙි. කෙසේ වෙතත් ලංකාවේ විශාල;ම ජලජ මාංශ භක්ෂක උරගයා වන කිඹුලාව ඔබට සත්වෝද්‍යානයේදි දැක ගත හැකිය. ඒ විතරක් නොව ලෝකයේ විවිධ රට වලින් පැමිණි උරගයින්ද විවිධ තලගොයි විශේෂ හා ලංකාවට ආවෙිණික සර්පයින්ගෙන්ද සමන්විතයි. ලංකාවෙ විශකුරුම සර්ප විශේෂ 05ම ඔබට මෙහිදි දැක ගත හැකිය. ඇමේසන් නදියේ රජ කරගෙන සිටින ඇනකොන්ඩාවන් හා ලෝකයේ විශාලතම උරගයා වන රෙටිකියුලේටඩි පිඹුරාද මෙම උරග උයන තුලදී නැරඹිය හැකිය. | ![]() |
||||||||
පින්තූර ගැලරිය |
|||||||||






